දේශීය

තවත් කොවිඩ් මරණ 02 ක්

ඊයේ (04) මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පන්සියගම ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි වියේ පසු වූ කාන්තාවක් හා මොරරොන්තොට ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *