දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට තවත් මරණ 05 ක් ඊයේ (05 ) එක් වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 586 දක්වා ඉහළ ගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *