ඊයේ (07) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 38,89 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා 60 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 591 දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related