දේශීය

නිරෝධායන රීති කඩ කළ 11ක් අධිකරණයට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 11දෙනෙක් ඊයේ (07) කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවටගත් පුද්ගලයින් අතරින් කාන්තාවන් 9දෙනෙක් සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

අත්අඩංගුවට පත් සියලු දෙනා අද (08) මහර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිට නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 3,436 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *