දේශීය

පළාත් කිහිපයකට වැසි

අද (08) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි.මී. 100 ඉක්මවූ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව වයඹ හා උතුරු මැද යන පළාත්වල ස්ථාන කිහිපයක ඇති විය හැකි බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවති.

බෝලවත්ත, වෑදෙණිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශවලට අද දහවල් 12.12ට පමණ හිරු මුදුන්ව පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *