දේශීය

තවත් කොවිඩ් මරණ 03 ක්

ඊයේ (07) තවත් කොවිඩ් මරණ 03 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 38,89 හැවිරිදි වියේ පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු හා 60 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 591 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *