දේශීය

තවත් කොවිඩ් මරණ 02 ක්

තවත් කොවිඩ් මරණ දෙකක් ඊයේ (08) මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 593 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *