දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද (09) මි.මී 100ක පමණ තද වැසි ඇති විය හැකි බවත් දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේනතුව සඳහන් කර ඇත.

උදෑසන කාලයේදී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර යන පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.

කිරින්දගම, බකුණාවල, පාදෙණිය, එලගොමුව, යෝධගනාව, බලුකැකුළුකඩ සහ කුමනාරු යන ප්‍රදේශවල අද දහවල් 12.12ට හිරු මුදුන්ව ඇති බවද කාලගුණ විද්‍යාදෙපාර්තමේනතුව දන්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *