හෙට සියලු රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතයි
හෙට (12) දින සියලු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.
ඒ අනුව හෙට රජය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණ ද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා සිටියේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
