කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 144 දෙනෙක් අද (12) සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 91,755 ක් බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.