යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී පුද්ගලයින් දෙදෙනකු මරුට
දමන, පන්නලගම ප්‍රදේශයේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ, පන්නල්ගම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් බව බව පොලීසිය සඳහන් කර ඇත.
පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
