නාකොටික් නිලධාරීන් ඇතුළු 20 දෙනා ලබන 19 වන දා තෙක් යළි රිමාන්ඩ්
ලබන 19 වැනිදා තෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් 20 දෙනා,තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝග කළේ ය.
ඒ, ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා හමුවේ අද නඩුව අද කැඳ වූ අවස්ථාවේදියි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
