දේශීය

අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා අසංවර ලෙස ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට

මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි තරුණයින් සිව් දෙනෙක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තරාදායක ලෙස හා මෝටර් රථය තුළ අසංවර ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත.

එම මෝටර් රථය ධාවනය කළ රියැදුරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *