දේශීය

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අද (13) සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති විය හැකි අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උදෑසන කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මීදුම් සහිත තත්ත්වයක් පවතී.

මේ අතර තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කාඩු සහ ආන්දන්කුලම් යන ප්‍රදේශවල අද (13) දින දහවල් 12.10ට  හිරු මුදුන්ව පවතී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *