දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 13වන දා සිට 18වන දා දක්වා වැසේ
දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (13) දහවල් සිට වසා තැබෙන බව දඹුල්ල වෙළඳ සංගමය සඳහන් කර ඇත.
එළඹෙන 18 වැනිදා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ගනුදෙනු කිරීම සඳහා පාරිභෝගිකයින්හට යළි විවෘත කරන බව දඹුල්ල වෙළෙඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
