දේශීය

අන්තවාදී සංවිධාන 11ක් තහනම් කෙරේ

ත්‍රස්ත්‍රවාදය වැලැක්වීමේ පනත යටතේ අන්තවාදී සංවිධාන 11ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

රටතුල සාමය පවත්වාගෙන යාම තහවුරු කිරීමේ කාර්ය අරමුණින් සහ ජාතික ආරක්ෂාව ,මහජන සාමය සහ නිතියේ ආධිපත්‍යායේ හිතසුව පිණිස මෙම සංවිධාන තහනම් කරන බව එම නිවේදනයේ දැක්වේ.

යම්කිසි පුද්ගලයෙකු විසින් එම නියෝග උල්ලංඝණය කරන්නේ නම් ඔහුට විරුද්ධව මහාධිකරණයක් මගින් වසර 20ක් නොඉක්මවන සිරදඬුවම් නියම වන බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

අදළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *