ඊයේ (13) තවත් කොවිඩ් මරණ තුනක් මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට එක් විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related