තවත් කොවිඩ් මරණ දෙකක්
තවත් කොවිඩ් වෛරස ආසාදිතයින් දෙදෙනෙක් ඊයේ (14) දින මරණයට පත්ව ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ හිරිවඩුන්න සහ කරවෙඩ්ඩි ප්‍රදේශවල පදිංචි 63 සහ 83 හැවිරිදි වියෙහි පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඒ අනුව, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් තිබේ.
.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
