රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 1,336 දෙනෙක් අද (16) සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 428,590 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related