අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සඳහා ෆයිසර් එන්නත
ෆයිසර් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 15ත් 19ත් අතර ළමුන් සඳහා ලබාදීමට රජය තීරණය කර ඇත.
අවුරුදු 12 ට වැඩි ආබාධ සහිත ළමුන් සඳහා ද ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

