කටුනායක ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිරෙන ප්‍රචාර අසත්‍යයි – ආරක්ෂක ලේකම්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ලවන බවට ගුවන් තොටුපොළ බලධාරීන්ට ලැබී ඇති බවට ප්‍රචාරය වන ව්‍යාජ විද්‍යුත් පණිවිඩය සම්බන්ධයෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

