ක්‍රීඩා

පකිස්ථාන – නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය අවලංගු කෙරේ

අද (17) ආරම්භ වීමට නියමිතව තිබූ පකිස්ථානයට එරෙහි ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතුන් මත අවලංගු කළ බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

මෙම තරගාවලිය පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

දෙරට අතර තරගාවලියට එක්දින තරග 03ක් සහ පන්දුවාර 20යි 20 තරග 05 ක් ඇතුළත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *