නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත්
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) රැස්වූ කොවිඩ් මර්දන කමිටුවේදී තීරණය කර තිබේ.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් 01 වැනි සිකුරාදා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

