දේශීය

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ති‌බේ.

අමෙරිකාවේ හා මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තනාපති ලෙස වැඩ භාර ගන්නා ලෙස කර තිබූ ආරාධනාවකට අනුව ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර ඇමරිකානු තානාපතිවරයා ලෙස රවිනාථ ආරියසිංහ මහතා කටයුතු කර ඇති අතර පසුගිය දා ඔහු එම ධූරයෙන් විශ්‍රාම ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *