රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 1,002 දෙනෙකු අද (19) සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් තිබේ.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 432,038 ක් දක්වා ඉහළගොස් තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related