ප්රදීප් ඇතුළු දෙදෙනාට ඇප
එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්රදීප් මහතා ඇතුළු දෙදෙනා ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියෝග කර ඇත.
ඊයේ (19) දහවල් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වීම හේතුවෙන් පොලීසිය විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුණි.
Please follow and like us: