ක්‍රීඩා

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වෙනුවෙන් චමීර හා වනිඳු අද තරග බිමට

IPL තරගාවලියේ දෙවන කොටස සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග අද (20) තරගය සඳහා සහභාගි වන සංචිතයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා පළමු වරට අද තරග බිමට පිවිසීමට නියමිත වේ.

මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට තරගය ආරම්භ වීමට කටයුතු සූදානම් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *