දේශීය තවත් පුද්ගලයින් 1,047ක් සුවය ලබයි September 21, 2021 cmn තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 1,047ක් අද (21) සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 434,140ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related