දේශීය තවත් පුද්ගලයින් 882ක් සුවය ලබයි September 22, 2021 cmn තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 882ක් අද (22) සුවය ලබා තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 435,022ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related