පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි
පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (21) සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බව සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

