රනිල් වික්රමසිංහට හා රංගේ බණ්ඩාරට වාරණ නියෝගයක්
කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ සහ පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ මැද දුම්බර පළාත් පාලන මන්ත්රීවරුන් 19 දෙනෙකු වෙනුවට වෙනත් පිරිසක් නම් කිරීම වළක්වමිනි.
මෙම වාරණ නියෝගය ඔක්තොම්බර් 06 වනදා දක්වා ක්රියාත්මක වනු ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

