වෛද්‍ය එලියන්ත වයිට් කොවිඩ් හේතුවෙන් මියයයි
කොවිඩ් වෛරසය අසාදිත වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය එලියන්ත වයිට් මහතා අභවප්ප්රාප්ත වී තිබේ.
ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (22) දිනයේ අභාවප්‍රාප්ත වී ඇත.
වෛද්‍ය එලියන්ත වයිට් මහතා මියයන විට 48 වියේ පසු වූ බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

