තවත් පුද්ගලයින් 16,720ක් සුවය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 16,720 දෙනෙකු අද (23) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 451,742 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

