රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සහ චෙන්නායි සුපර් කිංග්ස් අද තරග බිමට
රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය අද (24) පැවැත්වීමට නියමිතවේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක් වී සිටී.
මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය චෙන්නායි කණ්ඩායම ද තෙවන ස්ථානය බැංගලෝර් කණ්ඩායම ද හිමි කරගෙන ඇත.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ සිටීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකිවී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

