සා.පෙ. ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමට දුරකථන අංක කිහිපයක්
2020 අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විමසීමක් සිදු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව,
- 011 2 784 208,
- 011 2 784 537,
- 011 3 140 314
යන දුරකථක අංක හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංක මගින් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
2020 අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) අන්තර්ජාලයට වෙත යොමු කර තිබුණි.
කෙසේ වෙතත් දිවයිනේ සියලුම පාසල්වල ප්‍රතිඵල ලේඛන ඉදිරියේදී අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත්කිරීමට පියවරගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

