ක්‍රීඩා

මහේල ජයවර්ධනට ජාතික කණ්ඩායමේ උපදේශක තනතුරක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන පත් කර තිබේ.

ඔහු ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානයේ මුලික වටය දක්වා මෙම තනතුරේ කටයුතු කිරීමට නියමිත වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *