සෞඛ්‍ය සේවකයින්ගේ වර්ජනය අරඹයි
සෞඛ්‍ය අංශය නියෝජනය කරන වෘත්තීය සමිති කිහිපයක් අද (27) උදෑසන 7.00 සිට පැය 05ක වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ඊට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවයි.
සෞඛ්‍ය සේවකයින් මුහුණදී ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සිදුකරන බව සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

