විදේශීය

ඇෆ්ගන් ජනතාවට රැවුල් කැපීම තහනම්

ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාවට රැවුල කැපීම තලෙබාන් සංවිධානය තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ කාබුල් අගනුවර කොණ්ඩා කපන ස්ථාන කිහිපයකට තලෙබාන් සංවිධානය විසින් මේ බව දැනුම්දී ඇති බවයි.

එමෙන්ම නීති උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *