දේශීය

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ගැන අවසන් තීරණය අද

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සංශෝධනය සම්බන්ධයෙන් අද (27) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී අවධානය යොමු කර තිබුණි.

කෙසේවෙතත් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්විමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *