විදේශීය

ග්‍රීසියේ රික්ටර් මාපකයේ 6.5ක භූ කම්පනයක්

ග්‍රීසියේ ක්‍රීට් දූපත් කලාපයෙ භූ කම්පනයක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රික්ටර් මාපකයේ 6.5ක් ලෙස වාර්තා වි ඇති මෙම භූ කම්පනය කිලෝ මීටර් දෙකක් පමණ භූ අභ්‍යන්තරයේ  සිදුවී ඇති බවද සඳහන් වේ.

දේපල හෝ ජීවිත හානි පිළිබඳව තොරතුරු වාර්තා වී නොමැත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දන්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *