ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
රුසියාවේ මොස්කව් නුවර පැවති 58වන ජාත්‍යන්තර හමුදා බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගයානි කලුආරච්චි විසින් ලෝකඩ පදක්කමක් දීනා ගැනීමට සමත් විය.
ඇය කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග බිමට පිවිස තිබුණි.
මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රීඩා ඉසව්වකින් ලංකික ක්‍රීඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අංශය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

