කොවිඩ් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 812 දෙනෙකු අද (27) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.
ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 455,344 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related