දේශීය

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

අද අලුයම 2.10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත.

එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *