ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් පරදවා රෝයල් චැලෙන්ජර්ස් ජයගනී

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (26) පැවැති තරගයකදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ජය හිමි විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කරන ලදි.

ලකුණු 166ක ඉලක්කයක් සමග පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකිවූයේ පන්දුවාර 18 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 111 ක් රැස්කර ගැනීමට පමණයි. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *