දේශීය

කොවිඩ් මරණ 51ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 51ක් අද (27) වාර්තා වි ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,731ක් දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *