කොළඹ වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිදහස් කිරීමට පියවර
කොළඹ වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නිදහස් කිරීමට ඊයේ(27) රාත්‍රියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී රජය තීරණය කර තිබේ.
ඩොලර් මිලියන 50 ක් එම භාණ්ඩ නිදහස් කර ගැනිම සඳහා මේ වනවිට මුදල් අමාත්‍යාංශය වෙන්කර තිබෙන බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද වරායේ ගොඩගැසී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මුදා හරින ලෙසට පසුගියදා උපදෙස් ලබා දී තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

