විදේශීය

ජපානයේ නව අගමැතිවරයා ලෙස ෆුමියෝ කිශිඩා තේරී පත් වෙයි

ජපානයේ නව අගමැතිවරයා ලෙස ෆුමියෝ කිශිඩා තේරී පත් වී තිබේ.

ඔහු පැවැති රජයේ විදේශ කටයුතු අමාත්‍යාවරයා ලෙස ද කටයුතු කර ඇත.

ඔක්තොම්බර් 04 පාර්ලිමේන්තු සැසියේ දී ඔහු නිල වශයෙන් අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *