රංගජීව ජයසිංහ කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට
කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාසයකට ආසන්න කාලයක් කොළඹ අයි.ඩී.එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලැබූ ඒ මහතා පසුගිය සතියේ කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.
මියයන විට ඒ මහතා 45 හැවිරිදි වියේ පසුවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

