ජපානයේ නව අගමැතිවරයා ලෙස ෆුමියෝ කිශිඩා තේරී පත් වී තිබේ.
ඔහු පැවැති රජයේ විදේශ කටයුතු අමාත්යාවරයා ලෙස ද කටයුතු කර ඇත.
ඔක්තොම්බර් 04 පාර්ලිමේන්තු සැසියේ දී ඔහු නිල වශයෙන් අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත බව වාර්තා වේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.