දේශීය

තවත් පුද්ගලයින් 770ක් සුවය ලබයි

තවත් කොවිඩ් වෛසර ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් අද (29) දිනය සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත පුස්ගලයින් සංඛ්‍යාව 456,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *